Saturday, April 18, 2020

Home work

සියලුම අංශභාර ගුරුභවතුන් වෙත

විදුහල්පති තුමා සියලුම දරුවන් පන්ති භාර ගුරු මහත්ම මහත්මින් මගින් පහත කරුනු පිලිබද දනුවත් කරන ලෙස දන්වා සිටි

1. සියලුම දරුවන් ට ගෙවතු වගාවට යොමු වබ ලෙසත් එලවලු බිජ වර්ග 2 සිටුවා එම බිජ සිටු වන අවස්තාවෙ සිට ඵල නෙලන අවස්තාව දක්වා විවිද අව්ස්තා ජායා රූප සමග විස්තර සටහනක් පාසල ආරම්භ කරන දින ගෙන එන ලෙස දන්වන්න

2)පලමු වාරයට අදාල සියලු පාඩම් අවරනය කර අභ්‍යාස    කරන ලෙසත් පාඩමකින් ප්‍රශ්න 5 සාදා පිලිතුරු ලියන ලෙස දන්වන්න.

Thursday, April 16, 2020

Telecast Lessons

Ministry of Education has planned to telecast lessons from 20 April 2020. The Sinhala medium programs will conducting through "Channel Eye " and Tamil medium is through "Nether" TV. Initially all the core subjects for grade six to eleven will cover from this program and then it will develop.

Lets write a book

රටක් වටින දරුවා තුළ ඇති රටක් වටින කතාව රටක් වටින පොතකට ගැනීමට කාලයයි මේ... එබැවිනි ආදරණීය දරුවනි තම දවස කාල කළකළමනාකරණයේදී ඒ සදහා ඉඩක් ලබා ගන්නා ලෙස ඔබ සැමගෙන් ආදරයෙන් ඉල්ලමි.

Principal
DSSC - Thulhiriya



Wednesday, April 8, 2020

Grade 11 smart text book - Science

11 ශ්‍රේණිය විද්‍යාව ට අළුතින් හදුන්වා දුන් smart text book එකට දැන් පහල link එකෙන් සම්බන්ද වෙන්න පුලුවන්. ඔබගේ ස්මාර්ට් phone එකෙන් මේ සමග සම්බන්ද වෙන්න.11ශ්‍රේණිය සිසුන් දැනුවත්  කරන්න.
 
        http://smarttextbook.epd.gov.lk/