සියලුම අංශභාර ගුරුභවතුන් වෙත
විදුහල්පති තුමා සියලුම දරුවන් පන්ති භාර ගුරු මහත්ම මහත්මින් මගින් පහත කරුනු පිලිබද දනුවත් කරන ලෙස දන්වා සිටි
1. සියලුම දරුවන් ට ගෙවතු වගාවට යොමු වබ ලෙසත් එලවලු බිජ වර්ග 2 සිටුවා එම බිජ සිටු වන අවස්තාවෙ සිට ඵල නෙලන අවස්තාව දක්වා විවිද අව්ස්තා ජායා රූප සමග විස්තර සටහනක් පාසල ආරම්භ කරන දින ගෙන එන ලෙස දන්වන්න
2)පලමු වාරයට අදාල සියලු පාඩම් අවරනය කර අභ්‍යාස කරන ලෙසත් පාඩමකින් ප්‍රශ්න 5 සාදා පිලිතුරු ලියන ලෙස දන්වන්න.
Saturday, April 18, 2020
Subscribe to:
Post Comments (Atom)
-
පොලිස් ශිෂ්‍ය භට බල ඇණිය 2019 වාර්ෂික ඇගයීම් කදවුර 4 වන ස්ථානය 9 වන ශිෂ්‍යභට බලඇණිය(යුද හමුදා) 2019 වාර්ෂික ඇගයීම් කදවුර 8 වන...
-
11 ශ්‍රේණිය විද්‍යාව ට අළුතින් හදුන්වා දුන් smart text book එකට දැන් පහල link එකෙන් සම්බන්ද වෙන්න පුලුවන්. ඔබගේ ස්මාර්ට් phone එකෙන් මේ සමග ...
No comments:
Post a Comment